අවුරුදු ඔන්ලයින් ක්‍රීඩා

තරග තුනක් ඇත. පලමු තරගයට නිවැරදිව උත්සහ කල පසු දෙවෙනි තරගයට යා හැක. එක තරගයක් සදහා ඔබට අවස්තා තුනක් ලැබෙනු ඇත. අවස්තා තුනේදිම නැවරදිව තරගයට පිලිතුරු දීමට නොහැකි වුවහොත් නැවත මුල සිට ආරම්භ කිරීමට සිදුවේ.

කනා මුට්ටි බිදීම

කනා මුට්ටි බිදීම

පාටකල ජලය සහිත මුට්ටියේ අංකය සදහන් කරන්න

පංච දැමීම

පංච දැමීම

උඩ අතට සිටින සේ වැටී ඇති පංච ගනන සදහන් කරන්න.
(මුලු පංච ගනන හයකි.)

ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීම

ගස්ලබු

මෙම ගස්ලබු ගෙඩියේ තිබිය හැකි ඇට ගනන අනුමාන කර සදහන් කරන්න.
(ඇට ගනන 150 සිට 300 අතර වේ.)